24/03/2026
හොඳම තත්ත්වයේ පිරිසිදු දුම් කරවල ( වැව් කරවල )
" THE WANNIYA වැව් කරවල "
✅ කිසිදු කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නැත...
✅ දර දුමෙන් පමණක් වියලා ඇත ( 100% )
▪️ රසම රස කරවල හොද්දක්...
▪️ අඩියක් ගහන උන්ට සුපිරි බයිට් එකක්...
▪️ සැරට රසට ඩෙවල් එකක්...
▪️ උම්බලකඩ වෙනුවට දුම් කරවල සම්බෝලයක්...
▪️ කටට සැරට කරවල බැදුමක්...
( ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත )