Midland Rest

Midland Rest Midland Restaurant

🎧🔥 31st DJ Night at MIDLAND!Santa vibes 🎅 + DJ beats 🎶 + awesome Gifts ✨2025 අවුරුද්දට goodbye කියලා 2026 අවුරුද්දට සෙට්...
26/12/2025

🎧🔥 31st DJ Night at MIDLAND!

Santa vibes 🎅 + DJ beats 🎶 + awesome Gifts ✨

2025 අවුරුද්දට goodbye කියලා 2026 අවුරුද්දට සෙට් වෙන්න අවුරුද්දෙ අන්තිම දවසට ඒ කියන්නෙ 31st එකට Midland අපෙන් Dj night එකක් 🎆

DJ එකට නටන්න විතරද? 💃🕺
නෑ සැන්ටා එක්ක විනෝද වෙන ගමන් Fun gameවලට සෙට්වෙලා 🎯 තෑගි දිනාගන්නත් පුලුවන් 🎁

තෑගිත් එසේ මෙසේ තෑගි නෙවෙයි.කොල්ලොන්ට සෙට්වෙනම තෑගි තමයි නත්තල් සීයගෙන් මෙදාපාර හම්බෙන්නෙ 🍻

✅black opal
✅Lion strong beer 🍺
✅True born beer 🍺
✅Soda/ coca cola 🥤

✅Bites 🍗 ( chicken devilled /hot butter mushroom )

මේ වගේ තෑගි ගොඩක් එදාට තියෙනවා ✨

එහෙනං 31st එක ජයටම සමරන්න, 31 හවස් වෙද්දි කදුරුවෙල midland Rest එකට එන්න 🎊

📍 Midland Rest – Kaduruwela
📞027 222 42 97/ 077 700 39 91

✨තිස් වසරක සේවයෙන් පසු මිඩ්ලන්ඩ් සමූහ ව්‍යාපාරයේ පළමු සේවකයා විශ්‍රාම යයි.💐ඔබට නිදුක් නිරෝගී, සුවදායී විශ්‍රාම දිවියක් ම...
26/06/2025

✨තිස් වසරක සේවයෙන් පසු මිඩ්ලන්ඩ් සමූහ ව්‍යාපාරයේ පළමු සේවකයා විශ්‍රාම යයි.💐

ඔබට නිදුක් නිරෝගී, සුවදායී විශ්‍රාම දිවියක් මිඩ්ලන්ඩ් අපි පතන්නෙමු.!

"Thank you for the years of dedication. Enjoy the next chapter!"

Beer එකක් බොන ගමන් , Big screen එකේ IPL final match එක බලන්න අද හවසට Midland Rest එකට සෙට් වෙන්න..😉🍻🏏👉𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭- 𝐤𝐚𝐝𝐮...
03/06/2025

Beer එකක් බොන ගමන් , Big screen එකේ IPL final match එක බලන්න අද හවසට Midland Rest එකට සෙට් වෙන්න..😉🍻🏏

👉𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭- 𝐤𝐚𝐝𝐮𝐫𝐮𝐰𝐞𝐥𝐚
📞027 222 42 97
077 700 39 91

Close The Kitchen Sunday! 🍳❌නිවාඩු දවස්වලත් උයන එක පැත්තක තියලා වෙනසකටත් එක්ක, Midland එකෙන් Fried Rice 🍛, Kottu 🥘, Nood...
31/05/2025

Close The Kitchen Sunday! 🍳❌

නිවාඩු දවස්වලත් උයන එක පැත්තක තියලා වෙනසකටත් එක්ක, Midland එකෙන් Fried Rice 🍛, Kottu 🥘, Noodles 🍜 එකක් කන්න එන්න.😋

හෙට දවසෙදී Midland Loyalty Customersලට 10% Special Discount එකකුත් ලැබෙනවා. 🎉

Don't miss out... 🔥

එහෙනං හෙට ලගම තියෙන Midland outlet එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා...

09/04/2025

ඔන්න guys Midland Rest Special Band Night එක්ට සියල්ල සූදානම්🥳

🛑ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ

🥳🕺 කාලා බීලා නටලා සුපිරි Fun එකක් දාන්න දැන්ම කදුරුවෙල Midland Rest එකට එන්න..

ලග අහල පහළ යාලුවො සෙට් එකයි, Office එකේ සෙට් එකයි හැමෝම එක්ක දැන්ම Midland rest එකට එන්න..🥳🥳

Beer pitcher ( or beer 05 Mug ) එකත් එක්ක Chili chicken bite එකක් රුපියල් 3150කට අද අපෙන් ගන්න පුලුවන්..😉

ඒ විතරක් නෙවෙයි කඩල බයිට් plate එකක් අපි ගානෙ FREE දෙනවා..🥳🍲

027 222 42 97 | 077 700 39 91

අලුත් අවුරුදු මාසෙ පොලොන්නරුවේ fun එකට බර කොල්ලන්ට Midland Rest අපි සුපිරිම DJ night එකක් plan කරලයි තියෙන්නෙ...🍻🍺🕺🎧 එහෙ...
03/04/2025

අලුත් අවුරුදු මාසෙ පොලොන්නරුවේ fun එකට බර කොල්ලන්ට Midland Rest අපි සුපිරිම DJ night එකක් plan කරලයි තියෙන්නෙ...🍻🍺🕺🎧

එහෙනං ලග අහල පහළ යාලුවො සෙට් එකයි, Office එකේ සෙට් එකයි හැමෝම එක්ක අප්‍රේල් 09 හවස් වෙද්දි Midland rest එකට එන්න..🥳🥳

Beer pitcher ( or beer 05 Mug ) එකත් එක්ක Chili chicken bite එකක් එදාට රුපියල් 3150කට අපෙන් ගන්න පුලුවන්..😉

ඒ විතරක් නෙවෙයි කඩල බයිට් plate එකක් අපි ගානෙ FREE දෙනවා..🥳🍲

🎶 Midland Rest DJ Night – Beast & Beer! 🍺🍗

📅 Date: April 09, 2025
📍 Venue: Midland Rest, Kaduruwela

💃 Dance. 🎧 Chill. 🍻 Sip.
Let’s make it a night to remember!

📞 Call us now to book your spot! 027 222 42 97 | 077 700 39 91

🎉Today special Offer🎊💢     🔴 අද රාත්‍රී 8.00 සිට බෝතලේට බයිට් එක අපි ගානෙ..🥳🍟🍖🍻ඔබ තෝරා ගන්නා ඕනෑම බෝතලක් සඳහා බයිට් නොමි...
19/03/2025

🎉Today special Offer🎊💢
🔴 අද රාත්‍රී 8.00 සිට

බෝතලේට බයිට් එක අපි ගානෙ..🥳🍟🍖🍻

ඔබ තෝරා ගන්නා ඕනෑම බෝතලක් සඳහා බයිට් නොමිලේ..( සදහන් කර ඇති)

බයිට් එකට ඔයාට,

👉Chicken ( Fride, stew, devilled)
👉Pork ( fride,stew, devilled)
👉French fries
👉Hot butter mushroom & chicken omlet
👉Fish finger

යන බයිට් වර්ගවලින් ඕනෑම එකක් තෝරාගත හැක.

එහෙනං දැන්ම Midland rest එක පැත්තට එන්න.🥃🍾🍻

🔴මේ offer එක අද රාත්‍රී 8.00 සිට වලංගු වේ.

👉𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭- 𝐤𝐚𝐝𝐮𝐫𝐮𝐰𝐞𝐥𝐚
📞027 222 42 97
077 700 39 91

26/02/2025

🌟 "Midland Rest turned up the heat last night! Foreigners owned the dance floor with epic DJ beats!" 🎶


25/02/2025

🎶 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐍𝐢𝐠𝐡𝐭 – 𝐁𝐞𝐚𝐬𝐭 & 𝐁𝐞𝐞𝐫! 🍺🍗

ඔන්න Midland Rest අපේ Dj night එක start කරලයි තියෙන්නෙ..අහල පහළ ඉන්න කොල්ලො කාල බීලා නටලා යන්න දැන්ම එන්න..🍺🕺🥳

🎶 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐍𝐢𝐠𝐡𝐭 – 𝐁𝐞𝐚𝐬𝐭 & 𝐁𝐞𝐞𝐫! 🍺🍗ඔන්න Midland Rest අපේ Dj night එක start කරලයි තියෙන්නෙ..අහල පහළ ඉන්න කොල්ලො කා...
25/02/2025

🎶 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐍𝐢𝐠𝐡𝐭 – 𝐁𝐞𝐚𝐬𝐭 & 𝐁𝐞𝐞𝐫! 🍺🍗

ඔන්න Midland Rest අපේ Dj night එක start කරලයි තියෙන්නෙ..අහල පහළ ඉන්න කොල්ලො කාල බීලා නටලා යන්න දැන්ම එන්න..🍺🕺🥳

📢 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭..කාළගුණ තත්වය යහපත් වීම හේතුවෙන් හා බහුතර පාරිභෝගික ඉල්ලීම මත 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐧𝐢𝐠𝐡𝐭 අද සවස 4 සිට ...
25/02/2025

📢 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭..

කාළගුණ තත්වය යහපත් වීම හේතුවෙන් හා බහුතර පාරිභෝගික ඉල්ලීම මත 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐧𝐢𝐠𝐡𝐭 අද සවස 4 සිට රාත්‍රී 11 දක්වා පෙර සංවිධානය කර තිබූ ආකාරයෙන්ම පැවැත්වීමට තීරණය කොට ඇත.🥳🥳

එහෙනන් කාලා බීලා Fun එකක් දාන්න, පොලොන්නරුවේ ඉන්න කොල්ලො සෙට් එක හවස් වෙද්දි Midland Rest එකට සෙට් වෙන්න..🕺🍻🍺

📍 Venue: Midland Rest, Kaduruwela

⏰ Time: 4:00 PM to 11:00 PM

📞 Contact: 027 222 42 97 / 077 700 39 91

( Midland Group කළමණාකාරීත්වය)

🎶 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐍𝐢𝐠𝐡𝐭 – 𝐁𝐞𝐚𝐬𝐭 & 𝐁𝐞𝐞𝐫! 🍺🍗Guys ඔන්න හෙට තමයි දවස...🕺🎧 එහෙනං ලග අහල පහළ යාලුවො සෙට් එකයි, Office එකේ සෙට්...
24/02/2025

🎶 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐑𝐞𝐬𝐭 𝐃𝐉 𝐍𝐢𝐠𝐡𝐭 – 𝐁𝐞𝐚𝐬𝐭 & 𝐁𝐞𝐞𝐫! 🍺🍗
Guys ඔන්න හෙට තමයි දවස...🕺🎧

එහෙනං ලග අහල පහළ යාලුවො සෙට් එකයි, Office එකේ සෙට් එකයි හැමෝම එක්ක හෙට හවස 04 වෙද්දි Midland rest එකට එන්න..🥳🥳

Beer pitcher ( or beer 05 Mug ) එකත් එක්ක Chili chicken bite එකක් එදාට රුපියල් 3500කට අපෙන් ගන්න පුලුවන්..😉

ඒ විතරක් නෙවෙයි කඩල බයිට් plate එකක් අපි ගානෙ FREE දෙනවා..🥳🍲

🎶 Midland Rest DJ Night – Beast & Beer! 🍺🍗

📅 Date: February 25, 2025
📍 Venue: Midland Rest, Kaduruwela

💃 Dance. 🎧 Chill. 🍻 Sip.

Let’s make it a night to remember!

📞 Call us now to book your spot! 027 222 42 97 | 077 700 39 91

Address

Kaduruwela
Polonnaruwa

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 12:00
Sunday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Midland Rest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category