Sherry Land Pub & Restaurant

Sherry Land Pub & Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sherry Land Pub & Restaurant, No 74 Poruthota Road Eththukala Negombo, Negombo.

අතේ ඇති ගානට bday / farewell/ gettogether/ batch party ඇතුලු ඕනෑම පාටියකට නියමෙට set වෙන customize කරගතහැකි බයිට් 6 කුත්...
17/07/2024

අතේ ඇති ගානට bday / farewell/ gettogether/ batch party ඇතුලු ඕනෑම පාටියකට නියමෙට set වෙන customize කරගතහැකි බයිට් 6 කුත් සමග පිරිනැමෙන set menu / pkg එක..
0777348559

HOPPER HOSTESSUnlimited Bite BuffetWeekend wonders🥕🥐🥔🥖🥑🍑🍆🥝👚 රතු හැට්ටකාරිගෙන් විවේකි සති අන්තයට සුවිශේෂි හදුන්වාදිමක්…වර...
21/02/2024

HOPPER HOSTESS
Unlimited Bite Buffet

Weekend wonders

🥕🥐🥔🥖🥑🍑🍆🥝

👚 රතු හැට්ටකාරිගෙන් විවේකි සති අන්තයට සුවිශේෂි හදුන්වාදිමක්…වර්ග 6 කට වැඩි ආප්ප විමානයක්….
🍱🍜

Unlimited Non Meat වෙජි බයිට් විතරක්ද 🥕🍍….නෑ…බයිට් එකට එහා ගිය බඩකට පුරා මීල් එකත් 🌶️අසිමිතව රස විදින ගමන් karoake ද
J Kavige dj line up එක වගේම _🎸live band සංගිත රසයත් විතරක් ද
නෑ නැැ තව ගොඩාායි…🎶💥 # 🎸

Welcome with Mojito mocktail එකද 🍸
Discount එක්ක happy hour bliss 🥤🍯එක වගේම

Chef Indy ගේ authentic vegi bites මෙන්ම smoky kottu feast එකත් ඇතුලත්

බාල මහලු හැමට රසගුන balance කර නිර්මානය කල limiltess menu එකේ නැවුම් හා රසවත් බව ට අටුවා ටිකා
අවශ්‍යම නැත…..

🍏🥑Fresh & cool dessert එකත් කාලම යන්න ආයෙ එන්න…🍇🍊
Special discount සදහා 777348559 අමතන්න

සැ.යු
Meat & seafood 🦴🍗🦞🦀🦑
l❤️vers ලා ට Bite Buffet පෙර සේම රතුහැට්ටකාරි සමගින්ම සුදානම්!!!!

💒පාස්කුවේ දින 40 නිර්මාංශව කැප කරන බහුතර කතෝලික බැතිමතුන්ට වගේම veg lovers ❤️ලාට මේක අමුතුම ආකාරයේ අත්දැකිමක් වනු ඇතියි.

04/10/2023

මීගමුව අවට ජලගැලිම් වලින් පීඩා විදින අයට 4x4 වාහන මගින් NTOR සමාජ සත්කාරය 777348559

db සෙනසුරාදාව                 kb ඉරිදාව  වස විස නැති අපේම රසගුනය           Polos Branded               Food Vibes       ...
15/07/2023

db සෙනසුරාදාව
kb ඉරිදාව

වස විස නැති අපේම රසගුනය
Polos Branded
Food Vibes
@
Sherryland Ettukala

Dine in - Take away
Delivery

0777348559/
775000829

15/07/2023
db ————-&———— kbPolos brand වස විස නැති රෙසෙපිය දුන්තෙල්බත් නැන්දාගේම සුරතින් sherryland මව් ආයාතනයේදි…..කුල්ලයි——————-ම...
07/07/2023

db ————-&———— kb

Polos brand වස විස නැති රෙසෙපිය දුන්තෙල්බත් නැන්දාගේම සුරතින් sherryland මව් ආයාතනයේදි…..

කුල්ලයි——————-මුට්ටියයි
බඩ පිරෙන්න හතර දෙනෙකුට

db
සෙනසුරාදාටයි

kb
ඉරිදාටයි

db kullen ekai
3450/up
db fully Loaded Clay pot
3650/up
Single Pack
600/ up

kb kullen ekai
3650/ up
Kb fully loaded Clay Pot
3400/up
Single Pack box
650/ up

you are advised to give
atleast a day notice

*කලින් දින ( සිකුරාදා) රාත්‍රි 11 ට db හා සෙන 11 ට පෙර kb ඇනවුම් කිරීම අනවශ්‍ය කලබලකාරිත්වය මගහැරිමකි.

Delivery- Takeaway-
dine in

Chicken/ Fish/Pork/
wildboar/crab/
beef babath

12 ට වැඩි Pre Bulk Orders සතියේ ඕනැම දිනයක Lunch/ Dineer එකට අපි සුදානම්!
777348559
775000829

02/07/2023

“සවලට වඩා කුල්ල ලොකුයි”

කුල්ල පුරෝලා db ඉස්සො 4300/ බඩ පැලෙන්න 4 දෙනෙකුට

🟧db—————-saturday
Dunthel bath +Cashew pea curry +Potato Tempered +Brinjal Moju Polos Ambula +Mix Salad pappadam with Choice of Meat/ Seafood

🟨Kb——————sunday

Kaha Bath+
cashew & Prawns Tempered+Potato Curry+ Polos Pickle+Maldive onion Sambol
With choice of Meat/ Seafood

Polos Branded දුන්තෙල් බත් නැන්දාගේ වැඩක්
@ Sherryland Restaurant
Ettukala

0777348559
0775000829

Sea Food Mania @ Sherry Land Pub & RestaurantFresh from Negombo Fish Market🐠 Whole Fish🦀 Lagoon Crabs🦐 Jumbo Prawns Medi...
27/06/2023

Sea Food Mania @ Sherry Land Pub & Restaurant

Fresh from Negombo Fish Market

🐠 Whole Fish
🦀 Lagoon Crabs
🦐 Jumbo Prawns Medium
10 kg for 10 people
🥕 with Garden fresh vegetables
Stir Fried Kangkun
accompanied with
Chill Lion Beers

Thank You
Triangle Holidays

Address

No 74 Poruthota Road Eththukala Negombo
Negombo

Telephone

+94777348559

Website

Alerts

Be the first to know and let us send you an email when Sherry Land Pub & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share