05/03/2019
යාලුවනේ මේක අලුත් වැඩක්.ලස්සන සින්දු කියන අපේ මිතුරියන් මිතුරන් එකට එකතුවෙමු.තරුණ පරම්පරාව ජෝඩු දාලා විකාර නටනවා කියන සමාජයට පෙන්වමු අපේ සැබෑ හැකියාවන්.අලුත් සින්දු ප්‍රිය කරන අපි අතරෙම වැඩිහිටි එයාලා ආදරේ කරපු ගායකයො ගායිකාවන් තවමත් ජීවත් වෙනවා කියලා ඔප්පු කරමු.හදකින් හදකට බැලුනු ඔයාලත් like කරලා එකතු වෙන්න.මේ අවුරුද්දේ අලුත් යාලුවෝ ගොඩක් ලස්සන බීච් එකක අපේ හඩවල් මුහුදේ රැලිත් එක්ක එකතු කරමු.යාලුවන්ටත් කියන්න.
https://www.facebook.com/Karaoke-Singers-Club-Sri-Lanka-293360401339816/
Karaoke