25/10/2026
🙏 පින්බර වප් පොහොය දිනයක් වේවා! 🌕🪷
බුදු දහමේ ආලෝකයෙන් සිත් සැනසෙන, මෛත්‍රියෙන් හා කරුණාවෙන් හදවත් පිරෙන, සියලු දෙනාටම යහපත උදා වන පින්බර වප් පොහොය දිනයක් වේවා!
මෙම උතුම් පොහොය දිනයේ සියලු දෙනාගේ සිත් සුවපත් වී, ජීවිතයට සැනසීමත්, නිදුක් නිරෝගී සුවයත්, සෞභාග්‍යයත් උදා වේවා! 🙏✨
දැඩිගම සමූහ ව්‍යාපාරය 🪷
#වප්පොහොය