Senkada Rest Kandy

Senkada Rest Kandy Senkada Rest

😍පෙරහැර බලන්න නුවර එනවනම් නවතින්න තියෙන සුපිරිම place එකක් තමයි 👉Senkada Rest එක. විනාඩි 5න් නුවර මාලිගාව ලගට යන්න පුළුව...
14/08/2023

😍පෙරහැර බලන්න නුවර එනවනම් නවතින්න තියෙන සුපිරිම place එකක් තමයි 👉Senkada Rest එක. විනාඩි 5න් නුවර මාලිගාව ලගට යන්න පුළුවන්.

👉ඔයාලට මේ හොටෙල් එකේ ඉදලා පහත ස්ථාන ඔක්කොටම ලේසියෙන්ම යන්න පුළුවන්,

✅දළඳා මාලිගාව
✅Kandy View Point
✅Peradeniya Botanical Garden
✅බහිරව කන්ද විහාරය

ඒවගේම තමා පහත සදහන් සියලුම පහසුකම් තියෙනවා මෙතන.

❇️𝐋𝐢𝐪𝐮𝐨𝐫 𝐁𝐚𝐫
❇️𝑻𝙧𝒂𝙙𝒊𝙩𝒊𝙤𝒏𝙖𝒍 𝑺𝙥𝒂
❇️Hot Water
❇️TV
❇️WiFi
❇️Balcony
❇️Mountain view
❇️Restaurant
❇️Parking

❇️අපගේ සම්බාහන සේවාවන්

🔹ශරීර සම්බාහනය .ශරීර සුවතාවය.ශරීරය ලිහිල් කිරීම සාම්ප්‍රදායිකව ඉතා පිරිසිදු අන්දමින් තෙල් සාත්තුව සමග.

🔹ස්වේද කිරීම, පාද සත්කාර

🔹හිස සම්බාහනය නිසියාකාරව සිදු කිරීම

🔹ශාක සාර මුසුකර සාදාගත් තැවිලි පොට්ටනි මගින් කල් ගත වු කොන්ද තුනටිය වේදනාව සමනය කරයි

⭕පෙරහැර කාලේ නිසා ඉක්මන්ටම Book වෙනවා. ඒ නිසා ඔයාලගෙ දවසත් අදම වෙන් කර ගන්න.

👉𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 076 360 8220
☎️Call 0812229291/ 0760685647 / 0766707165

Address

Kandy
20000

Telephone

+94812229291

Website

Alerts

Be the first to know and let us send you an email when Senkada Rest Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category