16/08/2026
🇱🇰✨ ලංකාවේ හුරුපුරුදු රස දැන් ඔබේ ළඟටම! ✨🇱🇰
අපේ ශ්‍රී ලාංකික රසයට ආදරය කරන ඔබ වෙනුවෙන් අජ්මාන් බණ්ඩා කඩේ දැන් විවෘතයි..❤️
විදේශයක ජීවත් වුණත්, ලංකාවේ ගෙදර රස මතක් වෙන වෙලාවට අවශ්‍ය දේවල් එකම තැනකින් ලබාගන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා. 🛒🇱🇰
🌶️ කුළුබඩු සහ මිරිස් කුඩු
🥬 නැවුම් එළවළු
🍎 නැවුම් පළතුරු
🍪 බිස්කට් සහ රසකැවිලි
🛍️ විවිධ ශ්‍රී ලාංකික ආහාර හා නිෂ්පාදන රැසක්
ලංකාවේ අපි හැමෝම හුරුපුරුදු රසය, ගුණාත්මකභාවය සහ විශ්වාසය සමඟින් ඔබට අවශ්‍ය ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසක් දැන් එකම වහලක් යටින් ලබාගන්න පුළුවන්. ❤️🇱🇰
ඔබ Ajman අවට සිටිනවා නම්, අපේ Ajman Branch එකට පැමිණ ඔබට අවශ්‍ය දේවල් තෝරාගන්න. 🛒✨
📞 ඇණවුම් සහ වැඩිදුර විමසීම් සඳහා:
055 937 4458 | 055 340 1217
🇱🇰❤️ ලංකාවේ රසය… ඔබේ ළඟටම!
📲 අපේ WhatsApp Community එකටත් Join වෙන්න:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d
📍https://share.google/jWJsgcTncPwmsDnCM