BYOB Diaries

BYOB Diaries Bites | Bottles | Better Vibes | Your Guide to best BYOB spots

පොඩි කාලෙ තෙරුනේ නෑ තාත්තට තිබ්බ ප්‍රශ්න🤣🤣
06/06/2026

පොඩි කාලෙ තෙරුනේ නෑ තාත්තට තිබ්බ ප්‍රශ්න🤣🤣

Some nights deserve a replay🖤🍷 BYOB Diaries  #02හලෝ කට්ටිය ✨ටික කාලෙකින් තමයි ආයෙ post එකක් අරන් ආවේ 😄ඊයේ අපි ගියේ කඩවත ...
06/05/2026

Some nights deserve a replay🖤
🍷 BYOB Diaries #02

හලෝ කට්ටිය ✨
ටික කාලෙකින් තමයි ආයෙ post එකක් අරන් ආවේ 😄

ඊයේ අපි ගියේ කඩවත කිරිල්ලවවල Randula Grand Venus එකට. ඇත්තටම vibe එක නම් සුපිරි! 🌃
Place එක calm, cozy… night outing එකකට නම් හොඳම spot එකක්.

අපි ගත්තේ Grilled Platter එක බයිට් එකට🍖🔥
Chicken, Pork, Sausages, Eggs, Salads වගේ ගොඩක් items තිබුණා. Portion එකත් හොඳයි 👌

Drinks එක්ක set වෙන bites ටිකත් සුපිරියට ගියා 🥃✨
ඒ වගේම කියන්න ඕන service එකත් හොඳයි. Staff එක friendly ❤️

Price එකත් overall reasonable කියන්න පුළුවන් 💯

කඩවත පැත්තේ ඉන්න කට්ටිය ගිහින් බලන්න.
Good food, good vibe, good memories ✨

🎶 Bonus point — Three piece band එක ගහපු songs ටිකත් මාරම vibe එකක් දුන්නා 😌

05/05/2026

POV: Just you, the ocean… and a quiet drink.🖤
POV Diaries • Ep. 1

04/05/2026

Not for the drink.... for the silence🖤

30/04/2026

Dont make this a habbit🤣🤣

ROCKLAND එකෙන් අලුතෙන් දුන්න Arrack එක ට්‍රයි කරාද ගයිස්😉 It is ROCKLAND BLACK 🖤.  සැර 33.3%Not too harsh like the other...
26/04/2026

ROCKLAND එකෙන් අලුතෙන් දුන්න Arrack එක ට්‍රයි කරාද ගයිස්😉
It is ROCKLAND BLACK 🖤. සැර 33.3%
Not too harsh like the other arracks we find here in Sri Lanka. 🍻
It is worth trying. 😁

මැච් එක බලන්න කියාපු භාන්ඩේ බෝයිස්
25/02/2026

මැච් එක බලන්න කියාපු භාන්ඩේ බෝයිස්

February 14th Survival kit 🤣❤🍺
15/02/2026

February 14th Survival kit 🤣❤🍺

Where would you rather grab a drink? 🍻 Cool vibes in Nuwara Eliya ❄️ or beach vibes in Mirissa 🌴?
25/01/2026

Where would you rather grab a drink? 🍻
Cool vibes in Nuwara Eliya ❄️ or beach vibes in Mirissa 🌴?

One island 2 different climate

Sri Lanka 🇱🇰 ❤️🫶

Address

39/3, Kandy Road, Kirillawala, Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when BYOB Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to BYOB Diaries:

Share

Category