Migaa Food Hut

Migaa Food Hut Restaurant with food & beverages

ඔබ සැමට සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා  ❤️❤️
14/04/2026

ඔබ සැමට සෞභාග්‍යයමත්
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

🎶 මගේ නව ගීත නිර්මාණය එළිදක්වීම 🎶මගේ නව ගීත නිර්මාණය ඔබ සැමට ඉදිරිපත් කිරීමට සූදානම්.🗓 මාර්තු 14 ( සෙනසුරාදා ) ⏰ සවස 7.0...
11/03/2026

🎶 මගේ නව ගීත නිර්මාණය එළිදක්වීම 🎶

මගේ නව ගීත නිර්මාණය ඔබ සැමට ඉදිරිපත් කිරීමට සූදානම්.

🗓 මාර්තු 14 ( සෙනසුරාදා )
⏰ සවස 7.07ට

සමාජ මාධ්‍ය හරහා ( Youtube ) නිල වශයෙන් එළිදක්වනවා.

මෙය මගේ සංගීත ගමනේ තවත් විශේෂ පියවරක්. ඔබගේ ආදරය, සහයෝගය සහ ප්‍රතිචාර මට ඉතා වැදගත්.

ඒ මොහොතේ එකතු වෙලා මේ ගීතය අහලා ඔබගේ අදහස් බෙදාගන්න කියලා ආරාධනා කරනවා. ❤️
.....නදියා.....

✨ Stay Tuned...✨ A New Musical Story Begins…

#වලාපත්අතරේ

Today Special  😊 Lunch Menu 📌 Yellow Rice   * Chicken * Fish * Egg රසට කන්න හොඳම තැන  👇👇👇Migaa Food Hut  @  Homagama   📞...
13/02/2026

Today Special 😊 Lunch Menu

📌 Yellow Rice * Chicken * Fish * Egg
රසට කන්න හොඳම තැන 👇👇👇
Migaa Food Hut @ Homagama 📞 077 873 7241

Today Special ....
06/02/2026

Today Special ....

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ❤
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ❤

ලැබුවා වූ 2026 නව වසර     ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා 🙏
31/12/2025

ලැබුවා වූ 2026 නව වසර
ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා 🙏

We Are Open Now Today Special 👇
28/12/2025

We Are Open Now
Today Special 👇

24/12/2025
Today Special  Rice & Curry  Lunch  එකට  රසම රස  Munu එකක්  👇👇Yellow Rice  📌Chicken 📌Fish 📌EggMigaa Food Hut @ Homagama ...
07/11/2025

Today Special Rice & Curry
Lunch එකට රසම රස Munu එකක් 👇👇
Yellow Rice 📌Chicken 📌Fish 📌Egg

Migaa Food Hut @ Homagama 📞 077 8737241

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏
12/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏

රසම රස චිකන් බිරියානි එකක් කමුද  ☺Dining & Take -Away.Migaa Food Hut Katuwana Road , Homagama.📞 077 873 7241 Enjoy Your ...
28/04/2025

රසම රස චිකන් බිරියානි එකක් කමුද ☺
Dining & Take -Away.
Migaa Food Hut
Katuwana Road , Homagama.
📞 077 873 7241

Enjoy Your Day With Delicious Foods 👇

Address

Homagama

Telephone

+94778737241

Website

Alerts

Be the first to know and let us send you an email when Migaa Food Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share