16/09/2026
Rich. Smooth. Irresistible. Creamy Cheese Kottu! 🔥
චීස් ලෝලීන්ටම වෙන්වුණු සුපිරිම රසයක්... Pure Comfort in Every Bite! 😋
කටට රහට, ක්‍රීමි විදියට චීස් පිරුණු Creamy Cheese Kottu එකක රස බලන්න ඔයත් ලෑස්තිද? Ice Cold B**r එකක් එක්ක නියමෙටම ගැලපෙන Pub Favorite කෑමක්! 🍻
යාළුවෝ සෙට් එකත් එක්ක ඇවිත් අදම මේ Melty, Cheesy වෙනස විඳගන්න The HR Pub වෙත ගොඩවෙන්න!