IPCS Icecream and juice bar

Call Directions

IPCS Icecream and juice bar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IPCS Icecream and juice bar, kand Road kaduwela, Colombo.

09/10/2026

� Fresh Papaya Juice With Ice Cream - 250/- Only! �

අපේ Juice Bar එකේ වැඩියෙන්ම විකිනෙන, ළමයි ආසම Juice එක! �

� ගස්ලබු වලින් ලැබෙන සුපිරි ගුණ:

� Glowing Skin - Vitamin A, C වලින් සම පැහැපත් වෙනවා, ලප කැලැල් අඩුයි!
� Good Digestion - බඩේ අජීර්ණය, මලබද්ධයට හොඳම බෙහෙත!
� Vitamin A - ඇස් පෙනීමට, සමට, කොණ්ඩයට සුපිරි!
� Healthy Eyes - ඇස් වලට හොඳම පලතුර!

� Ice Cream එකක් එක්කම - රස දෙගුණයි! දවසේ රස්නෙට හොඳම!

� Near Kaduwela Bridge, Kaduwela (කඩුවෙල පාලම අසල)
� 0740452329
� Company Orders Accepted
� Sandwich | Cutlet | Patties | Cake Orders

09/10/2026

�� අලිපේර වලින් ලැබෙන සුපිරි ගුණ දන්නවද? ��

ඔයාගේ සම, කොණ්ඩය, ඇඟ ඇතුලතින්ම ලස්සන කරන Super Food එකක් තමයි අලිපේර! �

අපේ JUICE BAR එකේ Fresh අලිපේර Juice රසවත් විදියට ඔබට ලබාදෙනවා! ��

� අලිපේර වලින් ලැබෙන ගුණ සහ ප්�රතිඵල:

� Glowing Skin �
Vitamin E, Vitamin C වලින් පිරිලා! සම පැහැපත් වෙනවා, සමේ රැලි අඩුයි, සම තරුණව තියෙනවා. Dry skin එකට නම් අංක 1!

� Healthy Hair �
Biotin, Healthy Fats නිසා කොණ්ඩය ශක්තිමත් වෙනවා, කැඩී යාම අඩුයි, දිදුලනවා!

� Heart Health �
හොඳ Cholesterol එක වැඩි කරලා, නරක Cholesterol අඩු කරනවා. හදවත නිරෝගීව තියෙනවා!

� Weight Loss + Vitamins �
බඩ පුරවනවා, කෑම ආසාව අඩුයි. Vitamin K, B6, Potassium, Fiber වලින් පිරිලා!

� ඇතුලතින්ම ලස්සන! �
Salon එකෙන් පිටතින් ලස්සන කරනවා වගේ, Juice Bar එකෙන් ඇතුලතින්ම ලස්සන කරනවා!

� අපි ඉතින් රසවත්ව, Fresh එකටම හදලා දෙනවා!
එන්න, බීලා බලන්න වෙනස! ��

�Juice Bar
� Kaduwela
� 0740452329

09/10/2026

� IPCS Ice Cream & Juice Bar �
� Kadawela Palama Gawa

All Fresh Juices 250/- Only with Ice Cream! �
� 100% Natural | Pirisidu De Atha

� 0740452329
Company & Party Orders Accepted!

🥤 IPCS Ice Cream & Juice Bar 🍦📍 Kadawela Palama GawaAll Fresh Juices 250/- Only with Ice Cream! 😍✅ 100% Natural | Pirisi...
09/10/2026

🥤 IPCS Ice Cream & Juice Bar 🍦
📍 Kadawela Palama Gawa

All Fresh Juices 250/- Only with Ice Cream! 😍
✅ 100% Natural | Pirisidu De Atha

📞 0740452329
Company & Party Orders Accepted!

03/10/2026

*�� IPCS Ice Cream & Juice Bar - කඩුවෙල ��*

කඩුවෙල අවටින් fresh, tasty, cold දෙයක් හොයන ඔයාලට...

අපෙන් දැන් ගන්න පුළුවන් �

� *Fruit Salad (ice cream සමඟ) - Rs 350/=*
� *Fruit Juice (ice cream සමඟ) - Rs 250/=*
� *Ice Cream - Rs 350/=*

100% fresh fruits වලින්, උසස් තත්වයෙන් හදන අපේ ජූස් / සැලඩ් එකක් try කරලා බලන්න!

� *තැන: කඩුවෙල කලර් ලයිට් එකත් පාලමත් අතර*
� *ඇණවුම් / විස්තර සඳහා: 0740452329 / 0770668382*

එන්න, රස බලන්න! �

ipcs
24/09/2026

ipcs

IPCS kaduwela
02/09/2026

IPCS kaduwela

27/08/2026

Address

Kand Road Kaduwela
Colombo

Telephone

+94740452329

Website

Alerts

Be the first to know and let us send you an email when IPCS Icecream and juice bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share