කළණ මිතුරෝ - බලංගොඩ

කළණ මිතුරෝ - බලංගොඩ Gauwen Eha ගවුවෙන් එහා

🙏🙏🙏
29/12/2023

🙏🙏🙏

අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි මහාසෑ සමිදුන් අභියස පූජනීය බලංගොඩ රාධ ස්වාමින්වහන්සේ වැඩමවීමෙන් දෙසැබ්බර් 30 වන දා ප.ව 5.00 සිට පසුදා උදෑසන 7.00 දක්වා තුනයම් රැයක් මළුල්ලේ පැවැත්වීමට නියමිත
"මහා අරියවංස දේශනාව "
වෙනුවෙන් බෙලිඅත්ත-කොළඹ - සිට අනුරාධපුර දක්වා ගමන් කරන බැතිමතුන් සදහා පහත පරිද විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුතු සැලසුම් කර ඇති බව කාරැණිකව සිහිපත් කරමි🙏

29/12/2023

🙏🙏🙏

🙏🙏🙏
27/12/2023

🙏🙏🙏

මිහිකත සනසවමින්මහපොළොව මත ඇවිද ගියශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංස කතාව....*** මහා ආර්යවංස දේශනාව ***2023 දෙසැම්‍බර් 30 ...
23/12/2023

මිහිකත සනසවමින්
මහපොළොව මත ඇවිද ගිය
ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංස කතාව....

*** මහා ආර්යවංස දේශනාව ***

2023 දෙසැම්‍බර් 30 සවස 05.00 සිට
රැය පහන් වන තුරු...
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියසදී
සැමට ආරාධනා.!

🙏🙏🙏
22/12/2023

🙏🙏🙏

🙏🙏🙏
20/12/2023

🙏🙏🙏

පිනැත්තෝ සවන් දෙත්වා 🙏🙏🙏
20/12/2023

පිනැත්තෝ සවන් දෙත්වා 🙏🙏🙏

Address

Belihul Oya

Website

Alerts

Be the first to know and let us send you an email when කළණ මිතුරෝ - බලංගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to කළණ මිතුරෝ - බලංගොඩ:

Share