Hotel R.P C L E V E R Ambalangoda.

Hotel  R.P   C  L  E  V  E  R     Ambalangoda. Yummy and delicious ..

23/06/2023

කමුත කමුත 😋😋😋😋😋😋😋😋😋😋😋දැන් හොටෙල් ක්ලෙව වෙතින් ඔබට රයිස්,චීස් කොත්තු,රයිස් & කරි , බිරියානි , ක්‍රිස්පි චිකන්, රෝස්ට් චිකන් , BBQ චිකන් සියල්ල දවස පුරාම ලබාගත හැක....😍😍😍

සියලූම වෑංජන සමග
මාලු කෑම 350/
චිකන් කෑම 400/-
බිත්තර 380/-

රයිස්

Half full

චිකන් 600/- 900/-

එග් 450/- 600/-

මික්ස් full 1200/-

චිකන් බිරියානි 1450/- ( for 3 person )

ක්‍රිස්පි චිනක් ඩ්‍රම්ස්ටික් 5ps Box 1500/-
ක්‍රිස්පි චිනක් වින්ග්ස් 5ps Box 1000/-
රෝස්ට් චික් සම්පූර්නයෙන් 2300/-
BBQ චිකන් 550/-
චීස් කොත්තු 1350/-

එකම තැනකින් හැමදේම ලබාගන්න පුලුවන් දැන්...😋😋😋
පරණ පාර,
අම්බලන්ගොඩ...
(පරණ පාර මහජන බැංකුව ඉදිරිපිට)

08/02/2023

දැන් හොටෙල් ක්ලෙව වෙතින් ඔබට රයිස්,කොත්තු,පරාටා,ආප්ප,රයිස් & කරි සියල්ල දවස පුරාම ලබාගත හැක....😍😍😍

එකම තැනකින් හැමදේම ලබාගන්න පුලුවන් දැන්...😋😋😋

03/01/2023

අම්බලන්ගොඩ අලුත්ම කොත්තු පොට් එක...ඒක කාලම බලන්න ඕන ...😍😍

22/12/2022

ඔන්න තවත් අපේ ශවර්මා රස බලපු පාරිභෝගිකයන්ගේ ආදරණීය අදහස්....ස්තූතියි...😍😍😍හරියට වැඩක් කරාම හිතට මාරම සතුටක් තියෙන්නේ අපිට....😍😍😍😍😍🤩🤩🤩 ස්තූතියි හැමෝටම...❤️💕 ප්‍රශන්සාව සල්ලි වලට ගන්න බෑ....වැඩක් හරියට කරලමයි ලබා ගන්න වෙන්නේ....හොටෙල් ක්ලෙව ආදරෙයි හැමෝටම....😍🙏🙏🙏🙏 picture එක ටච් කරලා comments කියවන්න...😍😍

22/12/2022

Rs.1000 kata supiri submarine ekak....ශුවර් ද?... අපි දෙනවා...ආවට ගියාවට නෙවේ කොලිටියටම....😘😘😘HOTEL R.P CLEVER අම්බලන්ගොඩ

Address

Pizza Hat R. P. S, , , පරණ පාර, , අම්බලන්ගොඩ . , (පරණ පාර මහජන බැංකුව ඉදිරිපිට )
Ambalangoda
80000

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94764211199

Website

Alerts

Be the first to know and let us send you an email when Hotel R.P C L E V E R Ambalangoda. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hotel R.P C L E V E R Ambalangoda.:

Share

Category