11/05/2026
🙏✨ වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන
🍛 “ෆ්‍රයිඩ් රයිස් දන්සැල” 🍛
මැයි මස 31 වනදා
📍 Ho-444-4, Yachimata, Chiba 289-1115
ඔබ සැමට සාදරයෙන් ආරාධනා..! 🇱🇰❤️
සෙනෙහසෙන් එකමුතුවෙන් පිරි
වෙසක් අසිරිය සමඟ රසවත් අත්දැකීමක් 🌕✨
Cheers Restaurant & Bar වෙතින් ආදරයෙන් පිළිගනිමු 🥂🍽️