Ceylon D Cafe Japan

Ceylon D Cafe Japan Restaurant of Different Sri Lankan Foods & Drinks. Takeaway & Home Delivery Service. A Place for Sri Lankan Food Lovers. Unique & Other Famous Foods in Sri Lanka

ලංකාවෙ අපේ රසට කෑම ටිකක් කන්න මේ ඉරිදා  Ceylon D cafe ......බුෆේ එකට එන්න.12月 17日(Sunday ) Restaurant Ceylon D cafeSunda...
16/12/2023

ලංකාවෙ අපේ රසට කෑම ටිකක් කන්න මේ ඉරිදා Ceylon D cafe ......බුෆේ එකට එන්න.

12月 17日(Sunday )
Restaurant Ceylon D cafe
Sunday special buffet from 11 am ..
(HALAAL)
レストラン ゼィロン デ カフェ
今週(17)日曜日
食べ放題 皆さん
召し上がって見てくださいねー

🥤orange juice
🥤 faluda mix
🥤mugicha

🔹සුදු බත්
🔹කහ බත්
🔹එලවළු කොත්තු
🔹පරිප්පු වඩේ
🔹චිකන් කරි
🔹බටුමෝජු
🔹පරිප්පු
🔹අල තෙලට
🔹පොල් සම්බෝල
🔹බිම්මල් ක්‍රිස්පි
🔹බිත්තර කරිය
🔹සෝයාමීට් ඩෙවල්
🔹සැමන් සලාදය
🔹පපඩම්
🔹කට්ලට්

Dessert

🔹වටලප්පන් ,🔹කිරි පැණි,🔹කැරමල් පුඩින්

ブュッフェ
🇱🇰スリランカ 白ご飯🔹スリランカの黄色飯、スリランカのコットウ🔹ダールワディー🔹チカン カレー🔹ナスモージュ🔹ダールカレー、🔹 ジャガイモン ファイヤ🔹ココナッツサンバル🔹マシュルームファイヤ🔹 エッグカーレ🔹 ソヤミイトデワル🔹サマンサラダ🔹パパダン🔹カトレット
🇱🇰デザート
ワタラッパン 、ヨーグルトとキトウルハニー、カラマル プリン,

お一人様1500円(税込)
එක් පුද්ගලයෙකුට ¥1500 (බදු ඇතුළත්)

駐車場ある.
🅿️parking තිබේ .

群馬県伊勢崎市日乃出町283
Gumma ken isesaki shi hinode Cho283
☎️ 09081034570

06/05/2023
Ceylon D cafe Today lunch 2023.04.27群馬県伊勢崎市日乃出町283Gumma ken isesaki shi hinode Cho283☎️ 09081034570
27/04/2023

Ceylon D cafe
Today lunch
2023.04.27
群馬県伊勢崎市日乃出町283
Gumma ken isesaki shi hinode Cho283
☎️ 09081034570

ජපානයේ ඔබගේ විශේෂ  අවස්ථාවන්  ...උපන්දින පාටි ,දානමය පිංකම සදහා කෑම ඇණවුම් බාර ගැනීම සහ විශේෂ ප්‍රිය සම්භාෂණ Ceylon  D c...
26/04/2023

ජපානයේ ඔබගේ විශේෂ අවස්ථාවන් ...
උපන්දින පාටි ,දානමය පිංකම සදහා කෑම ඇණවුම් බාර ගැනීම සහ විශේෂ ප්‍රිය සම්භාෂණ Ceylon D cafe වෙතින් පහසු මිලට කරවා ගැනීමට දැන් ඔබට පුලුවන්.
අප අමතන්න .............

群馬県伊勢崎市日乃出町283
Gumma ken isesaki shi hinode Cho283
☎️ 09081034570

26/04/2023
22/04/2023

🇱🇰🇱🇰🇱🇰 හැමෝම එක්ක ඔබ කැමතිම කෑම ටිකක් හිතේ හැටියට බෙදාගෙන කන්න මේ ඉරිදත් Ceylon D cafe එකට ……,එන්න

4月23日(Sunday )
Restaurant Ceylon D cafe
Sunday special buffet from 11 am ..
(HALAAL)
レストラン ゼィロン デ カフェ
今週の(23)日曜日
食べ放題 皆さん
召し上がって見てくださいねー

රතු කැකුළු බත්
ගාලික් රයිස්
කහ බත්
Vegetable නූල්ඩ්ස්
චිකන් කරිය
Mutton කරිය
මාලු බැදුම
පරිප්පු
රටකජු බැදුම
කඩල බෝංචි කරිය
බටු මෝජු
කොළ මැල්ලුම
පොල් සම්බෝල
පපඩම්
කට්ලට්
Cauliflower ඩෙවල්
Mix salad

Dessert

වටලප්පන් ,අයිස්ක්‍රීම් ,කිරි පැණි,
කැරමල් පුඩින් ,

ブュッフェ

🇱🇰スリランカの赤飯,スリランカ ガーリックライス、スリランカの黄色飯、スリランカの野菜麺類 サラダ,
チカン カレー、マトンカレー、フィッシュ ファイヤ、ダールカレー、インゲンと豆カレー,ナスモージュ、野菜 サンバル、パパダン,カトレット、ココナツサンバル、コーリフラワーデワル、ミックスサラダ

🇱🇰デザート

ワタラッパン、アイスクリーム 、ヨーグルトとキトウルハニー、カラマル プリン

お一人様1500円(税込)
එක් පුද්ගලයෙකුට ¥1500 (බදු ඇතුළත්)

駐車場ある.
🅿️parking තිබේ .

群馬県伊勢崎市日乃出町283
Gumma ken isesaki shi hinode Cho283
☎️ 09081034570

住所

Gunma Ken Isesaki Shi Hinode Cho 283
Isesaki-shi, Gunma
370-0124

営業時間

火曜日 11:00 - 23:00
水曜日 11:00 - 23:00
木曜日 11:00 - 23:00
金曜日 11:00 - 23:00
土曜日 11:00 - 23:00
日曜日 11:00 - 23:00

電話番号

+819081034570

ウェブサイト

アラート

Ceylon D Cafe Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Ceylon D Cafe Japanにメッセージを送信:

共有する