22/10/2026
Halloween night 🕷️🎃💀👻
Bambini(දරැවන්ට ඇතුල්විම ) 10€
අපි එක්ක එකතු වෙන සැම දරැවෙකුටම ❤️ ක්රීඩා සහ කෑම බීම සමග පුංචි තෑග්ගක්
Adulti (ඇතුල්විම සදහා අය කිරිමක් නැත )
Apertivi free
හොදම Halloween coştüme එකක් තෝරන අතර එ වෙනුවෙන් වටිනා තැග්ගක් 🙏
කටීලටි
පැටිස්
රෝල්ස්
බයිටී වර්ග බීම වර්ග
රාත්රී ආහාර එදින මිලදි ගත හැක
Live music and dj
Sfc අපේ Halloween night එකට ලැස්තිද 😍
# # #