Davinzey

Davinzey WE GUIDE YOUR WIN 😇

05/03/2026

✈️ Napoli to Delhi – Best Airfare Deals! 🇮🇹➡️🇮🇳

Planning to travel from Napoli to Delhi?
Grab the best flight fares starting from €542 🔥

✅ 1 stop flights
✅ Trusted airlines
✅ Comfortable journey

📅 Limited seats available – book early!

📩 DM now for booking & details
Best price guaranteed!

Info : + 39 388 391 7171 SYDNEY FERNANDO

DIVINZE TRAVELS
PIAZZA CARITA , 06 , NA ,80134 ,ITALY

අසීසි ,කාස්ශියා සාන්ත ෆ්‍රාන්චෙස්කො මුනිතුමා , සාන්ත රීටා මුනිතුමිය සහ කාර්ලෝ අකුටීස් මුනිතුමාගෙ බැසිලිකාවන් වන්දනාමාන ක...
25/02/2026

අසීසි ,කාස්ශියා සාන්ත ෆ්‍රාන්චෙස්කො මුනිතුමා , සාන්ත රීටා මුනිතුමිය සහ කාර්ලෝ අකුටීස් මුනිතුමාගෙ බැසිලිකාවන් වන්දනාමාන කිරීම සහ නැරඹීමෙ “ ඩිවින්සෙ වන්දනා චාරිකාව” 😇🙏🏼🤗

පිටත්වීම මුසෙව් සහ පියත්ස කරිතා අසලින් මාර්තු 08 උදෑසන 3:00
නැවත පැමිණිම එදිනම රාත්‍රී 11:00 😇😇

ආහාරපාන සහ ප්‍රවාහනය සමගින් යුරෝ 50 ක් පමණි🤗🤗

සුවපහසු බස්රථ සමගින් බැතිමත් වන්දනා චාරිකාවකට සහභාගි වන්න අපත් සමග එකතු වෙන්න !😇

අමතන්න : සිඩ්නි ප්‍රනාන්දු +39 388 391 7171 / 331 182 3777

Halloween Dance 😇😇DADDY First Time🤩🤩 Sanka Dineth & Nilan Hettiarachchi                   November 02 @ Napoli  ඩැඩී සංක...
16/10/2024

Halloween Dance 😇😇

DADDY First Time🤩🤩 Sanka Dineth & Nilan Hettiarachchi

November 02 @ Napoli

ඩැඩී සංක දිනෙත් ,නිලාන් හෙට්ටිආරච්චි සමග නොවැම්බර් 02 සවස 7:00 සිට අලුයම 4:00 දක්වා රාත්‍රිය පුරාවටම ඇතිවෙනකන් නටන්න නාපෝලියේදි 🤩🤩

Mixing : Dj Vîhãñgä K Gãmâgé

ප්‍රවේශපත් 20€ VIP 50€

ස්ථානය : රිවා ක්ලබ් (RIVA CLUB ) වියා කොරොල්ලියෝ 154,80124 නාපෝලි

ප්‍රධාන අනුග්‍රහය : සේනක අමරසිංහ මහතා Senaka Amarasinghe UnipointMoney

සම අනුග්‍රහය : the drink store Sajith Appuhamy Eshan Rashmika
Freinds Caf Suranga Nuwan
ප්‍රචාරක අනුග්‍රහය : සැලෝන් සම්පා Sampath Croos

゚viralシfypシ゚viralシalシ

1st Time , 1st Time , 1 st Time 😃      අතීශය ප්‍රථම වතාවට ලාංකීය සංගීතයේ පෙරළිකාර යෞවනයෝ  ඉන්ෆිනිටි 😍UNIPOINT ව්‍යාපාර අ...
25/09/2024

1st Time , 1st Time , 1 st Time 😃

අතීශය ප්‍රථම වතාවට ලාංකීය සංගීතයේ පෙරළිකාර යෞවනයෝ ඉන්ෆිනිටි 😍

UNIPOINT ව්‍යාපාර අධිපති සේනක අමරසිංහ මහතාගෙ ප්‍රධාන අනුග්‍රහයෙන් Senaka Amarasinghe UnipointMoney
ඔක්තොබර් 06 නාපෝලියේදී
සීතල පටන් ගද්දිම චිල් වෙන්න දවස වෙන්කරගන්න 😇

ඉන්ෆිනිටි සහ DJ රොෂ් ජේ ද සමග
අවන්ත ප්‍රනාන්දු කථනයෙන් Awantha Fernando 🕺🏻💃🏼🤩

ස්ථානය :
HBTOO Coroglio
Via Coroglio 156,80124,Napoli ( HB too club )

ප්‍රවෙශපත් : යුරො 25 €
( ඇතුල්වීම, ප්‍රවාහනය සමගින් ඔක්තොබර් 05 හවස 05 පෙර මිලදි ගන්නා අය සදහා ) 🤗

👉🏼 එදින දොරටුවෙන් ප්‍රවේශපතක මිල යුරෝ 30 €
විස්තර සදහා අමතන්න 3883917171 Sydney Fernando

Official Photographer: CHAMINDA PHOTOGRAPHY Chaminda Samira

CO SPONSORS:

Prageeth Mangala Weerasuriya
. Sajith Appuhamy Eshan Rashmika
. Suranga Nuwan
Pathum Saranga Weerasuriya

MEDIA SPONSORED :
Sampath Croos

HELLO WINTER

INFINITY & DJ rosh jay

OCTOBER 06 @ HBTOO , Via Coroglio 156,80124 Napoli

KEEP CALM N SAVE THE DATE
INFO:3883917171 Sydney

゚viralシfypシ゚viralシalシ

පිංවන්ත ඇසල පෝය දිනයක් වේවා.🙏🙏🙏 🟡ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම  අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනත...
19/07/2024

පිංවන්ත ඇසල පෝය දිනයක් වේවා.🙏🙏🙏
🟡ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

☸️ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

☸️රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

☸️තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනකයි.

☸️විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

තෙරුවන් සරණයි.🙏🙏🙏

අලුත් අවුරුදු නැකැත් 2024                        #අලුත්_අවුරුදු_නැකැත්
12/04/2024

අලුත් අවුරුදු නැකැත් 2024


#අලුත්_අවුරුදු_නැකැත්

Wishing you a prosperous Eid !! Filled with happiness and successFrom Davinzey Group
10/04/2024

Wishing you a prosperous Eid !!
Filled with happiness and success

From Davinzey Group

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........ ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰ඔයා ලෝකේ කොහේ...
10/04/2024

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰

🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰

ඔයා ලෝකේ කොහේ උන්නත් ලංකාවේ නෑදෑයින්ට ‍,යාලුවන්ට යවන්න වට්ස්අප් මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නෙ 😇
නැත්නම් කතා කරන්න අපි ගිහින් දෙන්නම් ගෙදරටම

+94 753 866 475
+39 331 182 3777



ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

10/04/2024

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි
ලංකාවේ ගෙදරටම ගෙන්න ගන්න අපට කතා කරන්න
🇱🇰🌍 🇱🇰🇱🇰 🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ගෙදරටම යවන්නත් පුලුවන්
Davinzey
ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

Indirizzo

Piazza Carita , 06
Naples
80134

Orario di apertura

Lunedì 09:00 - 13:00
15:00 - 20:00
Mercoledì 09:00 - 13:00
15:00 - 20:00
Giovedì 09:00 - 13:00
15:00 - 20:00
Venerdì 09:00 - 13:00
15:00 - 20:00
Sabato 09:00 - 13:00
15:00 - 20:00
Domenica 09:00 - 13:00

Telefono

+393311823777

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Davinzey pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Davinzey:

Condividi