Royal barsanti

Royal barsanti ✨ La location perfetta per ogni occasione ✨
Matrimoni • Compleanni • Eventi aziendali • Feste private
📍 Via E. Ricordi

Barsanti 01 | Via I' Maggio 37, Bussolengo (VR)
👥 170 ospiti | Sala VIP 25 con tavolo girevole
📞 +39 351 9426464
Festeggia con stile.

🍛✨ Sunday Buffet at Royal Barsanti ✨🍛රසවත් කෑම, සුන්දර වටපිටාව සහ ආදරණීයයන් සමඟ ගත කරන අමතක නොවන ඉරිදාවක් ❤️📍 Royal Bars...
10/06/2026

🍛✨ Sunday Buffet at Royal Barsanti ✨🍛

රසවත් කෑම, සුන්දර වටපිටාව සහ ආදරණීයයන් සමඟ ගත කරන අමතක නොවන ඉරිදාවක් ❤️

📍 Royal Barsanti Reception Hall📞 +39 324 7995179

07/06/2026
07/06/2026

✨ අද අප සමඟ එක්වූ සැමට ස්තූතියි ❤️

රසයෙන් පිරුණු තවත් සුන්දර Sunday Buffet දවසක් Royal Barsanti හි ගත කළා 🍽️✨

අද එන්න බැරි වුණු ඔබ වෙනුවෙන්… 😊
ඊළඟ ඉරිදා අප සමඟ එකතු වෙන්න.
තවත් රසවත් කෑම වර්ග සහ සුන්දර මතකයන් ඔබ වෙනුවෙන් බලා සිටී. ❤️

06/06/2026

🍛❤️ රසයෙන් පිරුණු ඉරිදා දහවලක්…
Royal Barsanti Sunday Buffet එකේ සුන්දර මොහොතක් ඔබත් රසවිඳින්න. 😍

🍽️ Authentic Sri Lankan Flavours✨ Good Food • Good Mood • Great Memories

📍 Royal Barsanti Reception Hall⏰ 12.00 PM – 3.00 PM

🍛✨ මේ ඉරිදාට Royal Barsanti Sunday Buffet සමඟ රසවත් අත්දැකීමක්! ✨පවුලේ අයත් යාළුවොත් එක්ක එකතු වෙලා රසවත් කෑම රැසක් විඳි...
05/06/2026

🍛✨ මේ ඉරිදාට Royal Barsanti Sunday Buffet සමඟ රසවත් අත්දැකීමක්! ✨

පවුලේ අයත් යාළුවොත් එක්ක එකතු වෙලා රසවත් කෑම රැසක් විඳින්න එන්න ❤️

🥘 Authentic Sri Lankan Flavours
✨ Good Food
❤️ Great Company

📍 Royal Barsanti Reception Hall
⏰ 12.00 PM – 3.00 PM

📞 +39 324 799517

02/06/2026

🌟 Barsanti Night in Verona 2026 🌟

අපි එක්ව ගත කළ අමතක නොවන රාත්‍රියක මතකයන්… ❤️

සංගීතය, නර්තනය, රසවත් ආහාර සහ ඔබ සැමගේ ආදරය එක්වුණ ඒ විශේෂ රාත්‍රිය සාර්ථක කරගැනීමට පැමිණි සියලු දෙනාටම හෘදයාංගම ස්තූතියි. 🙏

මේ වීඩියෝවෙන් නැවතත් විඳගන්න Barsanti Night හි සුන්දරම මොහොතන්. ✨

Royal Barsanti සමඟ තවත් සුන්දර වැඩසටහන් සඳහා රැඳී සිටින්න! ❤️

Indirizzo

Via I' Maggio, 37
Bussolengo
37012

Orario di apertura

Lunedì 12:00 - 15:00
18:00 - 23:00
Martedì 12:00 - 15:00
18:00 - 23:00
Mercoledì 12:00 - 15:00
18:00 - 23:00
Giovedì 12:00 - 15:00
18:00 - 23:00
Venerdì 12:00 - 15:00
18:00 - 23:00
Sabato 12:00 - 15:00
17:00 - 01:00
Domenica 12:00 - 15:00
17:00 - 01:00

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Royal barsanti pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare