Oregano Mount Family Restaurant

Oregano Mount Family Restaurant Welcome to Oregano Mount Family Restaurant in Mount Lavinia! Enjoy delicious meals and refreshing drinks at our restaurant and bar.

අපේ අලුත් branch (pannipitiya)එකත් එක්ක introduced කරපු තවත් වෙනස්ම product එකක් Kidnap platter .මේක ඉතින් හතර දෙනෙකුට බ...
22/07/2026

අපේ අලුත් branch (pannipitiya)එකත් එක්ක introduced කරපු තවත් වෙනස්ම product එකක්
Kidnap platter .මේක ඉතින් හතර දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන්..4,500 ක් විතරයි වෙන්නේ..ඔයාලත් booking එකක් දාල එන්න kidnap platter එක try කරන්න..
☎️ 0768147512

මේ කුල්ල ඔයාලට රැපියල් 2,000 කට dining offer එකක් අපි දෙනවා හෙට ඉදන් … මේ offer එක තියෙන්නෙ දවල් 11 ඉදන් හවස 4 වෙනකන් ව...
21/07/2026

මේ කුල්ල ඔයාලට රැපියල් 2,000 කට dining offer එකක් අපි දෙනවා හෙට ඉදන් … මේ offer එක තියෙන්නෙ දවල් 11 ඉදන් හවස 4 වෙනකන් විතරයි..take away නම් දවල් 11 ඉදන් රැ 11 වෙනකන් පුලුවන් ..oregano පන්නිපිටිය , ගල්කිස්ස branch දෙකෙන්ම ඔයාලට dining / takeaway කරන්න පුලුවන්..
Call now 0768147512

20/07/2026
19/07/2026

Kidnap platter එක නිසා seafood තාච්චිය අමතක කරන්න එපා ලමයි😉😉

07/07/2026

අපිත් restaurant එක close කරලා staff එකත් එක්ක Mr kottu එකට ආව කොත්තුවක් කන්න…අපේ එකටත් එන්න ලමයි කන්න Mr kottu එකෙනුත් කන්න😉😉

Oregano mount / One oregano pannipitiyaBrand එකක් කරන්න Try කරන මම…අවුරැදු 2ක කට්ටේ ප්රතිපලය..oregano mount / one oregan...
01/07/2026

Oregano mount / One oregano pannipitiya
Brand එකක් කරන්න Try කරන මම…
අවුරැදු 2ක කට්ටේ ප්රතිපලය..oregano mount / one oregano pannipitiya

Sales අඩුයි කියලා ගහන්නෙ නැ.එන්න අප හා එක්වන්න
29/06/2026

Sales අඩුයි කියලා ගහන්නෙ නැ.එන්න අප හා එක්වන්න

Address

Temple Road
Mount Lavinia
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Oregano Mount Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category