S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි

  • Home
  • Sri Lanka
  • Kotte
  • S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි

S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි ඔබටත් පහසු මිලට ඉක්මනින් අනර්ඝ තත්වයේ මාළු ටැංකියක් සාදා ගැනීමට අවශ්‍ය නම් දැන්ම විමසන්න.
071 707 2236
(1)

17/08/2026

Work in Progress! 🛠️✨
​Here’s a sneak peek at our latest project—a massive 8ft x 3ft x 3ft monster tank currently in the making! 🐟🌊
​This beast is heading to its new home in Ranala very soon. Stay tuned to see the final look!
​DM us or call us today to customize your dream aquarium! 📥📞

0717072236

​

13/08/2026

ඔබගේ සිහින මාළුටැංකිය අඩුම මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහිතව සාදා ගැනීමට අදම විමසන්න S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි
Call now 071 707 2236

06/08/2026

🔥 ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව සඳුන් වීරක්කොඩිට හදපු Dream Fish Tank එක! 🏏🐠
​ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි (Sandun Weerakkody) මහතාගේ නිවසට SNS Fish Tanks වෙතින් නිර්මාණය කළ අතිසුඛෝපභෝගී Planted Aquascape Fish Tank එක මෙන්න!
​ඔබත් ඔබේ ගෙදරට, ඔෆිස් එකට මේ වගේම ලස්සන, Quality ප්‍රමිතියෙන් යුතු මාළු ටැංකියක් හදාගන්න කැමතිද?

​📌 Tank Specifications:
​Size: 8ft x 2.5ft x 2ft
​Style: High-End Planted Aquascape Design

​✨ ඔබේ සිහින මාළු ටැංකියත් ඒ ආකාරයෙන්ම නිර්මාණය කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
​📍 Location: Panadura (පානදුර)
📞 Call / WhatsApp: 071 707 22 36
🏢 SNS Fish Tanks – Your Ultimate Aquarium Partner

​

ඔබටත් ඔබගේ නිවස සඳහා ආයතනය සඳහා හෝ අලුතින් ඉදිකිරීමට නියමිත Aquarium එක සඳහා පහසු මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහි...
29/07/2026

ඔබටත් ඔබගේ නිවස සඳහා ආයතනය සඳහා හෝ අලුතින් ඉදිකිරීමට නියමිත Aquarium එක සඳහා පහසු මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහිතව මාලු ටැංකි සාදා ගැනීමට අවශ්‍ය නම් අදම විමසන්න

S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි
ශනුක - 071 707 2236
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල අසල

28/07/2026

ඔබත් ඔබගේ සිහින මාළුටැංකිය අඩුම මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහිතව සාදා ගැනීමට අදම SNS Fish tank විමසන්න ශනුක - 071 707 2236

23/07/2026

ඔබගේ මාළුටැංකි සිහිනය සැබෑවක් කරගන්න අදම SNS Fish tank විමසන්න
ශනුක - 071 707 2236

20/07/2026

තවත් සාර්ථකව නිම කරන ලද ඇණවුමක් පිළිමතලාවට ❤️💯👌
අඩි 6*2*2.5 ටැංකිය (12mm tempered Glass)
2*2 Covered box bar stand
4 feet bottom sump
Glass roof
Submersible Pump
Color booster light
Filter media &
PVC Filtering System
ඔබටත් ඔබගේ නිවස සඳහා ආයතනය සඳහා හෝ අලුතින් ඉදිකිරීමට නියමිත Aquarium එක සඳහා පහසු මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහිතව මාලු ටැංකි සාදා ගැනීමට අවශ්‍ය නම් අදම විමසන්න

S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි
ශනුක - 071 707 2236
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල අසල

13/07/2026

තවත් සාර්ථකව නිම කරන ලද ඇණවුමක් වැලිවේරියට ❤️👌💯

අඩි 6*2*2 ටැංකිය (12mm Glass).
Full covered Box Bar Stand
4 Feet Bottom Sump
4000ltr Submersible Pump
6 Feet Color Booster Light & PVC Filtering System
ඔබටත් ඔබගේ නිවස සඳහා ආයතනය සඳහා හෝ අලුතින් ඉදිකිරීමට නියමිත Aquarium එක සඳහා පහසු මිලට අනර්ඝ නිමාවකින් යුතුව වගකීමක් සහිතව මාලු ටැංකි සාදා ගැනීමට අවශ්‍ය නම් අදම විමසන්න

S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි
ශනුක - 071 707 2236
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල අසල

ඔබේ නිවසටත් රාජකීය පෙනුමක් එක් කරමින්, ඔබේ සිහින මත්ස්‍ය ටැංකිය සැබෑවක් කරගන්න කදිම අවස්ථාවක්! 🌟✨​ඔන්න දැන් ඔබට SNS Tank...
08/07/2026

ඔබේ නිවසටත් රාජකීය පෙනුමක් එක් කරමින්, ඔබේ සිහින මත්ස්‍ය ටැංකිය සැබෑවක් කරගන්න කදිම අවස්ථාවක්! 🌟✨

​ඔන්න දැන් ඔබට SNS Tanks වෙතින් උසස්ම තත්ත්වයේ සහ නවීනතම මෝස්තරයේ මත්ස්‍ය ටැංකි සෙටප් එකක් ඉතාමත් විශ්වාසදායකව මිලදී ගන්න පුළුවන්. 🐠

​✨ මෙම මත්ස්‍ය ටැංකියේ විශේෂතා:
​ප්‍රමාණය (Size): අඩි 6 × අඩි 2 × අඩි 2 (6ft × 2ft × 2ft) විශාල ඉඩකඩක් සහිත නිමාව

​පෙරහන් පද්ධතිය: වතුර නිරන්තරයෙන් පිරිසිදුව තබා ගන්නා කාර්යක්ෂම Bottom Sump එකක් ඇතුළත් වේ.

​ඉහළ ආවරණය: ආරක්ෂිත සහ ආකර්ෂණීය Glass Roof Top (වීදුරු වහලයක්) සහිතයි.

​පෙනුම: සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් හැඩගැන්වූ Full Covered Black Stickered සුඛෝපභෝගී පෙනුම.

​ඔබේ නිවසේ හෝ කාර්යාලයේ විසිත්ත කාමරයට මනරම් නිස්කලංක බවක් සහ සුඛෝපභෝගී බවක් එක් කරන්න මේ වගේ වටිනා සෙටප් එකක් අදම වෙන් කරවා ගන්න. 🛋️✨
​📞 දැන්ම අප අමතන්න: 071 707 2236

ඔබේ සිහින මත්ස්‍ය ටැංකියේ හිමිකරුවෙකු වීමට අදම SNS Tanks අප හා එකතු වන්න!
​

07/07/2026

Looking for your Dream Fish Tank? 🌟 Check out our latest masterpiece delivered to Hikkaduwa! 🐠🇱🇰

​We built this massive 6' x 2' x 2' Custom Fish Tank exactly how our client wanted it—a premium, sleek Full-White Setup! 👑✨

​What makes this setup special?

​Premium Size: 6ft x 2ft x 2ft high-clarity glass tank.
​Full-White Theme: Elegant white stand, white sump, and clean white finishes.
​Bottom Sump Filter: Top-notch filtration for crystal-clear water.
​Pre-loaded Filter Media: Customized and packed with high-quality media as requested by the client.

​perfection by SNS Fish Tank! 🛠️💪

​📲 Want to build your own dream fish tank setup? Let's customize it your way!

​📞 Order Now: 071 707 2236

​

Address

Jayamawatha
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to S N S Fish Tanks අඩුම මිලට මාළු ටැංකි:

Shortcuts

Share