Kumari Saloon & Tailors, Batapola

Kumari Saloon & Tailors, Batapola Be unique & design your own.

Now you can find us on Tik Tok
14/09/2025

Now you can find us on Tik Tok

Check out Salon Kumari’s video.

New lehanga designs💚🧡💗 Dress making ❤ and Dressings 💄17.04.2025☎️ 0770537943
19/04/2025

New lehanga designs💚🧡💗
Dress making ❤ and Dressings 💄
17.04.2025

☎️ 0770537943

Today's dressing at Kumari Saloon..
19/04/2025

Today's dressing at Kumari Saloon..

ඉතාම සාධාරණ පහසු මිල ගනන් යටතේ රෙදිපිළි මිලදී ගැනීමට උඩුවිල ප්‍රධාන බස් නැවතුම්පල අසල පිහිටි "කුමාරි රෙදි හව්ස්" වෙතින් ...
24/12/2024

ඉතාම සාධාරණ පහසු මිල ගනන් යටතේ රෙදිපිළි මිලදී ගැනීමට උඩුවිල ප්‍රධාන බස් නැවතුම්පල අසල පිහිටි "කුමාරි රෙදි හව්ස්" වෙතින් ඔබට අවස්ථාවක්...
විස්කෝස්, මාෂා, SPH, බූටි, ඉතාලියන් ක්‍රේප්, එම්බෝස්, වැලන්ටිනා, ඇමරිකන් ක්‍රේප්, ලිනන්, රේන්බෝ, සෙටින්, සාරි ජැකට්, ලේස් කොට්න්, බබිල්, පොප්ලින්, බ්‍ර්‍ය්ඩ්ල් නෙට්, තිර රෙදි (රෙදි යාරයක් රුපියල් 280 සිට)
බොත්තම් වර්ග, නූල් වර්ග, රේන්ද, ස්ටිප්, ඉලාස්ටික්, කැන්කැන් මිල දී ගැනීමට..

එකම සාරිය wedding වලට ඇදල, ඔයාටත් ඇති වෙලාද? , අලුතින් ගන්න එකත් අපරාදෙ කියල හිතෙනවද?... මෙන්න එහෙනම් හොඳම විසදුම..New s...
15/06/2024

එකම සාරිය wedding වලට ඇදල, ඔයාටත් ඇති වෙලාද? , අලුතින් ගන්න එකත් අපරාදෙ කියල හිතෙනවද?... මෙන්න එහෙනම් හොඳම විසදුම..

New saree collection for renting..visit us at Kumari Saloon & Tailors, Krimatiya, Batapola.
TP : 0770537943

07/03/2024

ඔබගේ සිතැගි ඇති මෝස්තරයට සරිලන, රෙදිපිළි තෝරා ගැනීමට එන්න අප වෙත..මීටරයක් රුපියල් 350 සිට..
කුමාරි Redi House, උඩුවිල , බටපොල .
T.P : 0774891440

18/02/2024

ඔබගේ සිතැගි පරිදි, කැමති වර්නයෙන්, කැමති මෝස්තර වලින් යුතු රෙදිපිළි, විවිධ මිල ගනන් යටතේ ලබා ගැනීමට එන්න අප වෙත..
රෙදි House ..උඩුවිල , බටපොල .

11/12/2023

එලබෙන උත්සව සමය වෙනුවෙන් ඔබට අවශ්‍ය රෙදිපිළි මිලදී ගන්න, එන්න අප වෙත ..නව විලාසිතා සහිත අලුත් රෙදිපිළි අපගේ උඩුවිල පිහිටි කුමාරි රෙදි House වෙතින් දැන් ඔබට ලබා ගත හැක.

New stock arrived.. Visit today.Location - Kumari Redi House, Uduwila, Batapola.
01/10/2023

New stock arrived.. Visit today.
Location - Kumari Redi House, Uduwila, Batapola.

07/09/2023

Visit today and select the best designs with your preference.. ☺️☺️
Location - Redi house, Uduwila, Batapola
For more detail - 774891440

නවතම විලාසිතා වලින් යුතු නව රෙදි පිලි තොගය, අද දින සිට උඩුවිල, බටපොල පිහිටි අපගේ ශාකාවෙන් මිලදී ගත හැකිය. යාරයක් රුපියල්...
02/09/2023

නවතම විලාසිතා වලින් යුතු නව රෙදි පිලි තොගය, අද දින සිට උඩුවිල, බටපොල පිහිටි අපගේ ශාකාවෙන් මිලදී ගත හැකිය. යාරයක් රුපියල් 380 සිට ඉහලට..
විමසීම්.. 0774891440

අපගේ නවතම කුමාරි රෙදිපිළි සහ කාන්තා නිමි ඇදුම් අලෙවි සැල උඩුවිල නගරයේ (වෛද්‍ය අමරසිරි මහතාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට යාබදව) ...
08/08/2023

අපගේ නවතම කුමාරි රෙදිපිළි සහ කාන්තා නිමි ඇදුම් අලෙවි සැල උඩුවිල නගරයේ (වෛද්‍ය අමරසිරි මහතාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට යාබදව) අද දින සිට විවෘත වන වගයි..

Address

Batapola

Telephone

+94770537943

Website

Alerts

Be the first to know and let us send you an email when Kumari Saloon & Tailors, Batapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share